Get In Touch

වයබ පළාතේ කුරුණැගල දිස්ත්‍රික්කයට අයත අයත් අකුරැස්ස මැතිවරණ කොට්ඨාශය තුළ පිහිටි වර්ග කිලෝ මීටර් 63.0ක පමණ භූමි ප්‍රමාණය තුළ ග්‍රාම නිලධාරි වසම් 28ක් ආවරණය කරමින් සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන වර්ගවලට අයත් 38444ක පමණ ජනගහනයක් ඉලක්ක කරමින් එම ජනතාවගේ සෞඛ්‍යය ,පොදු උපයෝගිතා සේවාවන්, හා පොදු මංමාවත් වලට අදාල කාර්යයන් ඉටු කිරීම වෙනුවෙන් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව අතුරලිය ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කර ඇත.

ලිපිනය:
කුරුණෑගල ප්‍රාදේශීය සභාව
කුරුණෑගල
දුරකථන අංකය: 0371-2284175