Journal Entries

Case Journal Entries

Date Case No Journal Entry
2025-12-1514
පැමිණිල්කරුගේ ලේ/නි මෝසමක් මගින් අතුරන අතුරු නියෝග නොදීසි විත්ති සිතාසි හා ලේඛන විත්තිකරු වෙත කුරියර් මගින් රිසිට්පත ඉදිරිපත් කරමින් එය බාරගෙන නඩු පොතට ගොනුකරන ලෙස අයැද සිටි නියෝගය i. ගොනුකරන්න විනී මෝසමක් මගින් විත්ති පෙර කලාසි හා පිටපතක් පිටපත් දෙකක් යුත් සංදේශයේ මුල් පිටපත් ඉ/ කරමින් එය භාරගෙන නඩු පොතට ගොනු කරනු ලෙස අයැද සිටි. නියෝගය i. ගොනුකරන්න
2025-12-1014
පැමිණිල්ලේ ලේ/නි මෝසමක් මගින් අතරින් ත/නි නොතීසි වි/ සිතාසි එය භාරගෙන නඩු පොතට ගොනුකරන ලෙසද විත්තිකරුවන්ට නිතර වාර්තා කැඳවන ලෙස අයද සිටි I. අතුරු තා /නියෝග නොතීසි පරීක්ෂා කළ විධිමත්ය නියෝගය ගොනු කරන්න
2025-12-1014
පැමිණිල්ලේ ලේ/නි මෝසමක් මගින් අතරින් ත/නි නොතීසි වි/ සිතාසි එය භාරගෙන නඩු පොතට ගොනුකරන ලෙසද විත්තිකරුවන්ට නිතර වාර්තා කැඳවන ලෙස අයද සිටි I. අතුරු තා /නියෝග නොතීසි පරීක්ෂා කළ විධිමත්ය නියෝගය ගොනු කරන්න
2025-05-0514
පැමිණිලි නීතියේ සමාගම් විසින් මෝෂමක් සමඟ මෙම නඩුවේ පැමිණිකර වෙනුවෙන් වූ පෙත්සම හා ඊට අදාළ A1 - A142 දක්වා වූ ලේඛන ඉදිරිපත් කරමින් එය භාර ගැන නඩු වාර්තාවට ගොනුකරන ලෙස අයැද සිටියි.( පෙත්සම සඳහා ආධාර මුද්‍රණ අදාළව මුද්දර ගාස්තු ගෙවා කුවිතාන්සි පත්‍රය ඉදිරිපත් කර සිටී) I. මෙම මෝසමය හා අදාල ලේඛන වල පිටපත් විත්තියේ ලේඛනගත නීතිඥ වෙත අතින් භාර දුන් බව සඳහන් කර සිටී II. කා. ස 13 පරිදි උත්තරය සඳහා මෙම නඩුව දිනට නියමිතය නියෝගය I. ගොනුකරන්න II. ඉදිරි දිනට සඳහන් කරන්න
2025-01-30COL/CHC/CM/05/2025
Mediator appointed.
2025-01-29COL/CHC/AB/04/2025
Notice issued on Respondent.
2025-01-28COL/CHC/CO/03/2025
Court ordered advertisement in gazette.
2025-01-27COL/CHC/CL/08/2025
Inquiry fixed.
2025-01-26COL/CHC/MS/07/2025
Summons Form 19 issued.
2025-01-25COL/CHC/IP/01/2025
Supported for Enjoining Order. Notice issued returnable on 2026-03-10.
2025-01-25COL/CHC/MB/06/2025
Lis Pendens registered.
2025-01-24COL/CHC/RM/02/2025
Warrant of Arrest issued against the vessel.
2025-01-23COL/CHC/MS/07/2025
Summary procedure plaint filed.
2025-01-23COL/CHC/IP/01/2025
Plaint filed. Proxy of the Plaintiff filed.
2025-01-23COL/CHC/RM/02/2025
Affidavit in support of action in rem filed.
2025-01-22COL/CHC/AB/04/2025
Application to enforce arbitration award filed.
2025-01-20COL/CHC/CL/08/2025
Claim petition filed regarding seized property.
2025-01-20COL/CHC/CO/03/2025
Petition for winding up filed by Petitioner.
2025-01-18COL/CHC/MB/06/2025
Plaint filed to recover default facility.
2025-01-15COL/CHC/CM/05/2025
Plaint filed. Case referred to Mediation Board.
2024-11-0514
කා.ස 7 පරිදි පෙත්සම ගොනු කිරීම සඳහා කැඳවන ලදී කා.ස 3පරිදි පැමිණිල්ලේ නීතිඥමසීම් right of summons නෞකාව එහි අත්සන් තැබූ මුල් පිටපත නඩු වාර්තාවට ගොනුකර ඇත කා.ස 4 පරිදි නෞකාව හිමිකරු වෙනුවෙන් පෙනී සිට නීතිඥ විසින් පෙර කලාසියේ ස්කෑන් පිටපත භාරදී නඩු වාර්තාව ගොනුකර ඇති අතර ඒ මුල් පිටපත ලද විගස ඉදිරිපත් කිරීමට බාරගෙන ඇත කා.ස 5පහරිදි මහාධිකරණ මාෂල් විසින් ඔරිජවොරන්ට් ඔෆ් ඇරෙස්ට් ගරු අධිකරණය වෙත ය ඉදිරිපත් කර නඩු වාර්තාවට ගොනුකර ඇත කා.ස 8 පරිදි විත්තිකාර නෞකාවේ හිමිකම් වෙනුවෙන් පෙර කලාසයේ මුල් පිටපත ඉදිරිපත් කරන නඩු වාර්තාවට ගොනුකර ඇත
2024-10-1014
විත්තිකාර නෞකාවේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ විසින් මෝෂමක් ඉදිරිපත් කරමින් ඔවුන් විසින් දිනදී ඉදිරිපත් කරන ලද මෝෂම අනුකූලව පෙරකලාසිය මුල් පිටපත් ඉදිරිපත් කරමින් එය භාර ගැන නඩු වාර්තාවටට ගොනනු කරන ලෙස අයද සිටි නියෝගය I. ගොනුකරන්න II. ඉදිරි දිනට සඳහන් කරන්න
2024-10-0414
මහාධිකරණයේ මාෂල් විසින් ලිපියක් ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාළව ගරු අධිකරණය විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව හා සම්බන්ධ බව සඳහන් කර සිටිමින් මෙම නඩුවට අදාළ original warrant of arrest නම් වෙත පස ඇ එක පරිදි නැවත සුදුසු කටයුතු සඳහා ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි තවද මාසෙල් වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා හරි නවකාවට අදාළ ලේඛන හා කාර්ය මණ්ඩල සහිතව ඇමුණුව පරිදි ලබාදීම නෞකාවේ මාස්ටර් විසින් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කර සිටි නියෝගය I. ගොනුකරන්න II. ඉදිරි දිනට සඳහන් කරන්න
2024-10-0414
පැමිණෙල්න්නේ හා විත්තියේ නීතිඥවරු විසින් ඒකාබද්ධ සවිස්තරාත්මක මෝෂමක් ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාල විත්තිකාර නෞකාව අත්අඩංගුවෙන් මුදවා ගැනීමට සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා මෙම නඩුව දින ගරු අධිකරණයක් කැඳවන මෙන් අයැද සිටි කා. ස 2 2024.10.04 පරිදි දිනට මෙම නඩුවක් කැදවීමට නියමිතය
2024-10-0314
නෞකාවේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ එස් එන් අබේවර්ධන යන අය විසින් මෝෂමක් මගින් මෙම නඩුවේ විත්තිකාර නෞකාව හිමිකරු වෙනුවෙන් වූ පෙර කලා සියයේ scan පිටපත ඉදිරිපත් කරමින් එය පිළිගෙන නඩු වාර්තාවට ගොනුකරන අය ද සිටින අතරින් මුල් පිටපත ලද විගස නඩු වාර්තා ගොනුකිරීමට භාරගන්නා බවද ගරු අධිකරණය වෙත දන්වා සිටී I. පෙර කලා සිය සඳහා කුවිටාසි අංක එස් 2024.10.03 s 910461 දිනැතිව මුද්දර ගාස්තු ගෙවා ඉදිරිපත් කර සිටී II. තා.ස පරිදි මෙම නඩුව 2024.1011 දින නියමිතය
2024-09-3014
පැමිණෙල්ලේ නීතිඥ විසින් මෝෂමක් ඉදිරිපත් කරමින් මෙම නඩුවේ write of summons මුල් පිටපතක් මෙම M.T “SINAR MALAHAYANTI” නෞකාවට භාරදුන් බව සනාථ කිරීම සඳහා අත්සන් තබා නැවත ගරු අධිකරණයේදී ඉදිරිපත් කර සිටී. නියෝගය I. ගොනුකරන්න II. ඉදිරි දිනට සඳහන් කරන්න
2024-09-2714
පැමිණිල්ලේ නීතිඥ විසින් ම මෝෂමක් ඉදිරිපත් කරමින් පෙර කලාසිය දිවිරුම පෙත්සම අත්අඩංගුවට ගැනීමේ වරදවා හා සිතා සිය අණු පිටපත් සමඟ p1- p14 සමඟ ඉදිරිපත් කරමින් මෙම M.T “SINAR MALAHAYANTI” අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු සිතාසි නිකුත් ගැනීම සම්බන්ධයෙන් නීති උපදේශක ආචාර්යය නිරංජන් අභයරත්නය මහතා හට කරුණු තහවුරු කිරීම සඳහා මෙම 2024.0927 ගරු අධිකරණයේ කැඳවන මෙන් අයැද සිටි. නියෝගය I. ගොනුකරන්න II. කැඳවන්න