ඔබ සැම සාදරයෙන් පිලිගනිමු

කුරුණෑගල ප්‍රාදේශීය සභාව

ඔබ සැම සාදරයෙන් පිලිගනිමු

කුරුණෑගල ප්‍රාදේශීය සභාව

සාදරයෙන් පිළිගනිමු

 වයබ පළාතේ කුරුණැගල දිස්ත්‍රික්කයට අයත් මැතිවරණ කොට්ඨාශය තුළ පිහිටි වර්ග කිලෝ මීටර් 63.0ක පමණ භූමි ප්‍රමාණය තුළ ග්‍රාම නිලධාරි වසම් 28ක් ආවරණය කරමින් සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන වර්ගවලට අයත් 38444ක පමණ ජනගහනයක් ඉලක්ක කරමින් එම ජනතාවගේ සෞඛ්‍යය ,පොදු උපයෝගිතා සේවාවන්, හා පොදු මංමාවත් වලට අදාල කාර්යයන් ඉටු කිරීම වෙනුවෙන් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව අතුරලිය ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කර ඇත.

  “ජන පැතුමන් සපුරාලමින් වඩාත් සුරක්ෂිතවූත් සෞභාග්‍යමත් වූත් පරිසරයක් ගොඩ නැඟීම” ආයතනයේ දැක්ම වේ.“සභාව සතු සියලු සම්පත් කළමනාකරණ ශ්‍රිත ඔස්සේ ගොඩනංවමින් මනා යහපාලන යාන්ත්‍රණයක් තුළ අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාධන හා සංවර්ධන කටයුතු වේගවත් කර, ප්‍රජා දායකත්වය ඉහළ නංවමින් නෛතික පැවැත්ම තහවුරු කිරීමට කැප වූ ජනතා සේවයක් ඉටු කිරීම” ආයතනයේ මෙහෙවර වේ.


වැඩි විස්තර

අපේ වගා බිමට අපිම කාබනික පොහොර හදමු

බල ප්‍රදේශය තුල ජන ග්‍රහනය
බල ප්‍රදේශය වර්ග කිලෝමීටර
නිලධාරී මණඩලය
වරිපනම් දේපල සංඛ්‍යාව

ප්‍රාදේශීය සභාවෙන් ලබාදෙන සේවාවන්

පුවත් හා සිදුවීම්

b1.php
b2.1.php
tml>